English (United Kingdom)Tamil (Sri Lanka)

CA Sri Lanka

    Font size
  • Increase font size
  • Decrease font size

විෂය මාලාව

වෙළෙඳ පොළෙහි ඉල්ලීම් සපුරාලීමට සහ මෙම ආයතනය පිරිනමන සුදුසුකම් ගෝලීය ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල වීම සඳහා, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය අවුරුදු 05කට වරක් තම විෂය මාලාව සංශෝධනය කරයි.

ආශ්‍රිත වරලත් ගණකාධිකාරී (ACA) විභාගය දක්වා විෂය මාලාව, නිපුණතා හිමි ගණකාධිකාරවරයෙකුගේ හැකියාවන් පෝෂණය කොට මුවහත් කිරීමට සමත් පුළුල් විෂය පරාසයකින් යුක්ත වේ. එම විෂය මාලාවට පහත සඳහන් විෂයන් ඇතුළත්ය.

  • ගිණුම්කරණය සහ මූල්‍ය
  • සහතිකකරණය සහ ආශ්‍රිත සේවා
  • කාර්යසාධනය මැනීම සහ වාර්තාකරණය
  • උපායමාර්ගික ව්‍යාපාර කළමනාකරණය
  • බදුකරණය සහ නෛතික සේවා

විෂය මාලාව බාගන්න

වර්ෂයේ සිට බලපැවැත්වෙන විෂය මාලාව පිළිබඳ අතිරේකය බාගන්න

Download Supplement of Listing Rules - Financial Reporting Framework (Strategic Level I)

අධ්‍යයන පැකේජ මිල ගණන් බාගන්න

බලපැවැත්වෙන සංශෝධිත විගණන ප්‍රමිති බාගන්න

බලපැවැත්වෙන සංශෝධිත ගිණුම්කරණ ප්‍රමිති බාගන්න