English (United Kingdom)Tamil (Sri Lanka)

CA Sri Lanka

    Font size
  • Increase font size
  • Decrease font size

අධ්‍යාපන අංශය

අධ්‍යාපන අංශයේ ක්‍රියාකාරකම්

  • විෂයමාලා සංවර්ධනය
  • වරලත් ගණකාධිකාරී අධ්‍යයන වැඩසටහන් අඛණ්ඩව දියුණු කිරීම.
  • සියළු මට්ටම්වල වැඩසටහන් සඳහා අධ්‍යයන ප්‍රකාශන (Study Pack) ලියා ප්‍රකාශයට පත් කිරීම
  • ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා සම්මන්ත්‍රණ සහ වැඩමුළු සංවිධානය කිරීම.
  • ගුරු පුහුණු වැඩසටහන් පැවැත්වීම.
  • විෂය නිදහස් කිරීම් පිළිබඳ (exemptions) සමාලෝචනය කිරීම.
  • ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා වෘත්තීය මාර්ගෝපදේශන සහ උපදේශන වැඩසටහන් පැවැත්වීම.
  • විද්‍යුත් ලිපි හුවමාරු පාඨමාලාව සම්බන්ධීකරණය (E-corres pondence course)

වරලත් ගණකාධිකාරී අධ්‍යයන වැඩසටහන්

වරලත් ගණකාධිකාරී අධ්‍යයන වැඩසටහන් පහත සඳහන් අයිතමයන්ගෙන් සමන්විත වේ.

  1. අධ්‍යයන ප්‍රකාශන (Study Packs) : සෑම මට්ටමක් සඳහාම අධ්‍යාපන අංශය විසින් අධ්‍යයන ප්‍රකාශන ප්‍රකාශයට පත් කරන අතර, විභාගවලට පෙනී සිටීම සඳහා ප්‍රකාශන මිලට ගැනීම අනිවාර්ය වේ.
  2. විද්‍යුත් ලිපි හුවමාරු පාඨමාලාව (E-corres pondence course) විෂය මාලාව සහ අධ්‍යයන ප්‍රකාශන පදනම් කරගත් විද්‍යුත් ලිපි හුවමාරු පාඨමාලාව සම්පූර්ණ කිරීම උපයාමාර්ගික මට්ටමේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් ඉටු කරනු ඇතැයි අපේක්ෂිත ය. මෙම ස්වයං අධ්‍යයන පාඨමාලාව විභාගයකට පෙනී සිටීමට පෙර සම්පූර්ණ කළ යුතු තවත් අවශ්‍යතාවකි. ප්‍රථමවරට ‍ කිසියම් විෂයකට විභාගයට පෙනී සිටින ශිෂ්‍යයෙකු හෝ 6 වන වතාවට විභාගයට පෙනී සිටින ශිෂ්‍යයකු මෙම නියමයට අනුකූල විය යුතුය.
  3. පන්ති කාමර දේශන : පෞද්ගලික අධ්‍යාපන ආයතනවල පැවැත්වෙන පන්ති කාමර දේශනවලට සහභාගී වීමට ශිෂ්‍ය ශිෂ්‍යාවන් දිරිමත් කරනු ලැබේ. කෙසේ වුව ද, මෙය අනිවාර්ය අවශ්‍යතාවක් නොවේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විභාගවලට සූදානම් වීම සඳහා ස්වයං අධ්‍යයන ක්‍රමය තෝරා ගැනීමට පුළුවන.
  4. බහු මාධ්‍ය ඉගෙනුම් මාර්ගෝපදේශ (MMLG) CAB 1 මට්ටම සඳහා ලබාගත හැකිය. උපායමාර්ගික මට්ටම සඳහා ද එබඳු බහු මාධ්‍ය ඉගෙනුම් මාර්ගෝපදේශ සම්පාදනය කිරීම වෙත අධ්‍යාපන අංශයේ අවධානය යොමු වී ඇත.
  5. අධ්‍යාපන අංශය වරලත් ගණකාධීකාර ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා සම්මන්ත්‍රණ සහ වැඩමුළු පවත්වයි. මෙම සම්මන්ත්‍රණවලට පදනම් වන්නේ විභාගවලට සූදානම් වීමේ අවශ්‍යතාවයි. එමගින් විෂය පථයෙහි ඇති වී තිබෙන අළුත්ම වෙනස්කම් ආවරණය කරනු ලැබේ. තව ද, සිද්ධි අධ්‍යයන වැඩමුළු ආදිය සංවිධානය කරනු ලැබේ. මෙම සම්මන්ත්‍රණ හා වැඩමුළුවලට සහභාගී වන ලෙස ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අනුබල දෙනු ලැබේ.

අධ්‍යයන පැකේජ සහ මිල ගණන්

සහතික පත්‍ර මට්ටම -I පාඨමාලා කේතය විෂය මිල


සිංහල SPCL1S01 මූල්‍ය ගිණුම්කරණය 950
SPCL1S02 ව්‍යාපාර ගණිතය සහ සංඛ්‍යානය 950
SPCL1S03 කළමනාකරණය සහ ව්‍යාපාර ආර්ථික විද්‍යාව 950
PUEA3070 ව්‍යාපාර ඉංග්‍රීසි - 1 (ගිණුම්කරණය සඳහා ඉංග්‍රීසි - BC1) 950
SPCL1E05 ගණිත සූත්‍ර සහ ගණිත වගුව Free
ඉංග්‍රීසි SPCL1E01 මූල්‍ය ගිණුම්කරණය 950
SPCL1S02 ව්‍යාපාර ගණිතය සහ සංඛ්‍යානය 950
SPCL1S03 කළමනාකරණය සහ ව්‍යාපාර ආර්ථික විද්‍යාව 950
PUEA3070 ව්‍යාපාර ඉංග්‍රීසි - 1 (ගිණුම්කරණය සඳහා ඉංග්‍රීසි BC 1) 950
SPCL1E05 ගණිත සූත්‍ර සහ ගණිත වගුව Free
දෙමල SPCL1E01 මූල්‍ය ගිණුම්කරණය 950
SPCL1S02 ව්‍යාපාර ගණිතය සහ සංඛ්‍යානය 950
SPCL1S03
කළමනාකරණය සහ ව්‍යාපාර ආර්ථික විද්‍යාව 950
PUEA3070 ව්‍යාපාර ඉංග්‍රීසි - 1 (ගිණුම්කරණය සඳහා ඉංග්‍රීසි BC 1) 950
SPCL1E05
ගණිත සූත්‍ර සහ ගණිත වගුව Free
සහතික පත්‍ර මට්ටම -II පාඨමාලා කේතය විෂය මිල
සිංහල SPCL2S01 කළමනාකරණ ගණකාධිකරණ මූලිකාංග සහ මූල්‍ය 950
SPCL2S02 & SPCL2S06 විගණනය සහ සහතික වීම 1 වන කොටස සහ II වන කොටස 950
SPCL2S03 & SPCL2S07 තොරතුරු සහ කළමනාකරණය 1 වන කොටස සහ II වන කොටස 950
SPCL2S04 & SPST1E05 ගිණුම්කරණ භාවිතය සහ බදුකරණය 950
PUEB3071 ව්‍යාපාර ඉංග්‍රීසි - II (ගිණුම්කරණය සඳහා ඉංග්‍රීසි - BC 2) 950
ඉංග්‍රීසි SPCL2S01 කළමනාකරණ ගණකාධිකරණ මූලිකාංග සහ මූල්‍ය
950
SPCL2S02 & SPCL2S06 විගණනය සහ සහතික වීම 1 වන කොටස සහ II වන කොටස 950
SPCL2S03 & SPCL2S07 තොරතුරු කළමනාකරණය 1 වන කොටස සහ II වන කොටස 950
SPCL2S04 & SPST1E05 ගිණුම්කරණ භාවිතය සහ බදුකරණය 950
PUEB3071 ව්‍යාපාර ඉංග්‍රීසි - II (ගිණුම්කරණය සඳහා ඉංග්‍රීසි - BC 2) 950
උපාය මාර්ගික මට්ටම -I
කේතය විෂය මිල
ඉංග්‍රීසි SPST1E01 & SPST1E05 මූල්‍ය වාර්තාකරණ රාමුව  I සහ II ආකෘතිමය 1500
SPST1E02 උපායමාර්ගික කළමනාකරණ ගණකාධිකරණය 1500
SPST1E03 වාණිජ නීතිය සහ සංස්ථාපිත නීතිය 1500
SPST1E04 උපායමාර්ගික කළමනාකරණ ක්‍රියාවලිය 1500
SPST1E06 ලිපිගොනු කවරය (උපාය මාර්ගික මට්ටම - 1) Free


උපාය මාර්ගික මට්ටම -II කේතය විෂය මිල
ඉංග්‍රීසි SPST2E01 උසස් මූල්‍ය වාර්තාකරණය 2250
SPST2E02 උපායමාර්ගික මූල්‍ය කළමනාකරණය 2250
SPST2E03 & SPST2E06 උසස් විගණනය සහ සහතික වීම I සහ II 2250
SPST2E04 ව්‍යාපාර උපායමාර්ග සහ දැනුම් කළමනාකරණය 2250
SPST2E07 ලිපිගොනු කවරය (උපායමාර්ගික මට්ටම - II) Free

මුළු ප්‍රකාශන සඳහා