Tamil (Sri Lanka)English (United Kingdom)

casrilanka

    Font size
  • Increase font size
  • Decrease font size

විදේශීය උපාධි සුදුසුකම්

සුදුසුකම විෂය නිදහස් කිරීම
නව විෂය මාලාව (2015)
සම්පූර්ණ කළ යුතු විෂයයන්
ඕනෑම විදේශීය විශ්වවිද්‍යාලයකින් පිරිනමන ලද ඕනෑම විදේශීය උපාධියක් ඕනෑම විදේශීය විශ්වවිද්‍යාලයකින් පිරිනමන ලද ඕනෑම විදේශීය උපාධියක් පහත සඳහන් නිර්දේශිත නාමාවලින්ගෙන් එකක් හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් පිළිගත් විශ්වවිද්‍යාලයක් බවට අනුමත කර තිබේ නම් එම විශ්වවිද්‍යලයන්ගෙන් ප්‍රදානය කරන ලද උපාධි පාඨමාලා විෂය නිදහස් කිරීම් සම්බන්ධයෙන් සලකා බැලේ.
පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල නිර්දේශිත නාමාවලිය හෝ
නිර්දේශිත ජාත්‍යන්තර විශ්වවිද්‍යාල නාමාවලිය
Executive Level - I
  • KE1 Financial Accounting & Reporting Fundamentals
  • KE5 Commercial Insight for Management

Executive Level - I
  • KE 3 Part A - Fundamentals of Taxation
Executive Level - II
  • KE 2 Management Accounting Information
  • KE 3 Part B - Fundamentals of Law
  • KE 4 Processes, Assurance & Ethics

Business Level

(5 Modules)

Cooperate Level

(5 Modules)

Back to Exemptions FAQs